PAUSED

A Special Surprise Awaits

Happy Valentine's Day 🤍

February 14, 2026 💕

My Valentine Wish

For My Love 🌹

මගේ ජීවිතේට හම්බවුන හරිම ලස්සනම තෑග්ග තමයි ඔයා... 💞

අපි අතරේ රහස් කියලා දෙයක් නැතිම තරම්🤍
දුකේදීත් සැපේදීත් අපි හැමදාමත් ආදරෙන් ඉමු🥰

ඔයාව මට ගොඩාක් වටිනවා.✨
වැලන්ටයින් දවසක විතරක් නෙවෙයි, හැමදාමත් මට ඔයාව විශේෂයි.💖

හිනාවක් ගෙනෙන මතකයක් වගේ,
හදවතට ආදරේ තැන්පත් කරපු
මගේ ජීවිතේ ලස්සනම ආදරනීයම තෑග්ග ඒ ඔබයි🎁💘

මගේ ජීවිතේ ලස්සනම මතකය ඔයා තමයි…✨
ඒක කවදාවත් මැකෙන්නේ නෑ. ආදරෙයි හැමදාමත්💞

Forever & Always, මුළු හදවතින්ම... 💗

Your Beloved Partner🫂💖